යහපාලන පොහොර සභාපති අත්අඩංගුවට.. එක තොගයක වංචාව කෝටි 09යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 19, 2020

යහපාලන පොහොර සභාපති අත්අඩංගුවට.. එක තොගයක වංචාව කෝටි 09යි

සුගිය රජය සමයේ ලංකා පොහොර සමාගමේ සභාපතිවරයෙකුව සිටි අයෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලික සමාගමකින් පොහොර මිලදී ගැනීමේදී 2017 වසරේ දී රුපියල් කෝටි 9ක් වංචාවක් සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ලවී තිබේ.

මූලික ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු ඔහු අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad