බස්නාහිර හැර 23 වැනිදා පාසැල් අරී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 19, 2020

බස්නාහිර හැර 23 වැනිදා පාසැල් අරී !

ස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලුම පාසල් තුන්වන වාරය එළඹෙන 23 වෙනිදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා පවසන්නේ මෙසේ පාසැල් ආරම්භ වන්නේ 6 වන ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පමණක් බවයි.

එමෙන්ම බස්නාහිර පළාතේ පදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙනත් පළාත්වලට යාමට හැකියාවක් නැති බවද වෙනත් පලාත්වල සිසුන්ට බස්නාහිරට පැමිණීමට නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad