මෙරට ජනප‍්‍රියම නළු නිළියන් 14කට කොරෝනා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 26, 2020

මෙරට ජනප‍්‍රියම නළු නිළියන් 14කට කොරෝනා..

මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් 14 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙළි වී තිබේ. එක් රංගන ශිල්පියෙකුට කොරෝනා වැළඳී තිබුණද එය නොතකා දිගටම රූගත කිරීමේ යෙදී හේතුවෙන් මෙම ව්‍යාප්තිය සිදුව ඇත.

ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad