තුන්වන පාසල් වාරය 23වනදා ඇරඹේන්නේ මෙහෙමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 19, 2020

තුන්වන පාසල් වාරය 23වනදා ඇරඹේන්නේ මෙහෙමයි


බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ සියලුම පාසල් වල තුන්වන වාරය මේ මස 23වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.

මෙලෙස පාසල් ආරම්භ වන්නේ 6ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණ්ක් බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

දැනට පවතින තත්වය මත බස්නාහිර පළාතේ පදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙනත් දිස්ත්‍රික්කවලට යාමට හැකියාවක් නොමැති අතර වෙනත් දිස්ත්‍රික වල දරුවන්ට බස්නාහිර පළාතට පැමිණීමට නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad