අහඹු පරීක්‍ෂාවකින් කොරෝනා ආසාදිතයන් හමුවේ.. හලාවත මාළු වෙලදසැල වසා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 20, 2020

අහඹු පරීක්‍ෂාවකින් කොරෝනා ආසාදිතයන් හමුවේ.. හලාවත මාළු වෙලදසැල වසා දමයි

ලාවත මාළු වෙළඳසැල ආශ්‍රිතව අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලදී ආසාදිතයන් හතර දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙම පරීක්ෂණ පසුගිය 17 දින සිදු කර ඇති අතර එම වෛද්‍ය වාර්තා අද දිනයේ ලැබී තිබේ.

මේ හේතුවෙන් එම මාළු වෙළඳසැල හෙට දින සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලීසිය සමග නගර සභාවේ දී පැවති සාකච්ඡාවෙන් පසුවයි.



No comments:

Post a Comment

Post Bottom Ad