ඇමතිවරයෙක් ඇමතිකමක් එපා කියයි – ජනපතිට දැනුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 20, 2020

ඇමතිවරයෙක් ඇමතිකමක් එපා කියයි – ජනපතිට දැනුම් දෙයි

මන්ට පැවරී ඇති අධික රාජකාරි හේතුවෙන් අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අපහසු බව අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව එම රාජ්‍ය අමාත්‍යාංශය දැනට වෙනත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරන අයෙකු වෙත පැවරීමට අවධානය යොමුව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad