නැගෙනහිර පර්යන්තය විකිණීමට ශ‍්‍රීලනිපය විරුද්දයි.. ගත හැකි සියළු ක‍්‍රියාමාර්ග ගන්නවා - ඇමැති දයාසිරි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 22, 2020

නැගෙනහිර පර්යන්තය විකිණීමට ශ‍්‍රීලනිපය විරුද්දයි.. ගත හැකි සියළු ක‍්‍රියාමාර්ග ගන්නවා - ඇමැති දයාසිරි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරුද්ධ බව එම පක්ෂ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පවසයි.

වරායේ නැගෙනහිර පර්යන්තය නොව වෙනත් රටකට විදේශීය ආයෝජන අවශ්‍ය නම් දකුණු පර්යන්තයට ආයෝජනය කිරීමේ හැකියාවක් ඇතැයිද ඔහු පැවසීය.

නැගෙනහිර පර්යන්තය විදේශීය අයෝජකයෙකුට හෝ වෙනත් රටකට ලබාදීමට විරුද්ධව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad