කටුනායක හෙට සිට ‘ජනතාවට විවෘත වන්නේ’ මෙලෙසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 4, 2020

කටුනායක හෙට සිට ‘ජනතාවට විවෘත වන්නේ’ මෙලෙසයි

ටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය හෙට (05) දිනයේ සිට නැවතත් අමුත්තන් සදහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එක් ගුවන් මගියෙකුට එම මහජන ආලින්දය වෙත එක් අමුත්තෙකු පමණක් රැගෙන ඒමට අවසර හිමිවනවා.

එහිදී පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන් මුහුණු ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය රැකීමට කටයුතු කිරීම අනිවාර්ය වනු ඇති.

ගුවන් තොටුපළ නිවේදනය කරන්නේ මෙලෙස පැමිණෙන අමුත්තන් තවදුරටත් ගුවන් තොටුපළ මඟින් ක්‍රියාත්මක කරනු ලබන සෞඛ්‍ය පිළිවෙත් සහ මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad