Muslim death Corona - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 13, 2020

Muslim death Corona

කොරෝනා වැළදී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා මාලදිවයින් ආණ්ඩුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය වෙත නිල දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කොරෝනා සිරුරු අනිවාර්ය ආදාහනය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මුල් කරගෙන මාලදිවයින් රජය මෙම දැනුම් දීම සිදු කර තිබේ.

පසුගිය සතියේ කර ඇති මෙම දැනුම් දීමට මෙම සතිය ඇතුළතදී සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පිළිතුරු ලබා දීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad