අපි ඔක්කොම එකතු උනොත් මේගොල්ලො දෙකයි පණහෙ මිනිස්සු...අපිට කවදා හරි චිං චං චුං ගගා තමයි ඉන්න වෙන්නේ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 31, 2021

අපි ඔක්කොම එකතු උනොත් මේගොල්ලො දෙකයි පණහෙ මිනිස්සු...අපිට කවදා හරි චිං චං චුං ගගා තමයි ඉන්න වෙන්නේ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

වතින රජය විසින් රටේ සම්පත් විකිණීමට කටයුතු කරන තරම් මහින්ද රාජපක්ෂ රජයවත්කටයුතු නොකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය පවසනවා.

ඒ, ඊයේ (31) දින මාධ්‍යය සකච්ඡාවකට එක් වෙමින්.

වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර ගැටුම් තිබීමට ඉඩ ඇති බවත් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා පවසන දේට අවධානය යොමු නොකරනවා වීමට ඉඩ ඇති බවත් එම මහත්මිය පවසනවා.

“එතුමා දුප්පත් පළාත් වලට ගිහින් පැළක් අටවලාඉඳන් ඉද්දි තව අට්ටාලයක ජටාවක් බැඳපු මනුස්සයෙක් ඉඳන් ප්‍රශ්න අහනවා. ජනාධිපති තුමා ගම සමඟ පිළිසඳර කියලා ගමින් ගමට යන වියදමම කොච්චරක්ද?

මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නෑ අපි ඔක්කොම එකතු උනොත් මේගොල්ලො දෙකයි පණහෙ මිනිස්සු බව. මෙහෙම ගියොත් අපිට කවදා හරි චිං චං චුං ගගා තමයි ඉන්න වෙන්නේ මේ රටේ. මෙහෙම ගිහින් ඉන්දියානුවන් සහ චීන ජාතිකයන් අමාත්‍ය මණ්ඩලයෙත් ඉඳියි” යැයි ඇය පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad