මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු විසින් සංවිධානය කර තිබූ සුපිරි සාදයනට සහභාගීවූ ප්‍රභූන් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කරයි.
කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක මෙම සාදය සංවිධානය කර තිබූ බවත් ප්‍රභූන් රැසක් ඊට සහභාගී වී තිබූ බව සඳහන්ය.
කෙසේ නමුත් අදාළ වාර්තා එම හෝටලය විසින් ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ මෙතෙක් සෞඛ්‍ය අංශ විසින් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.


No comments:
Post a Comment