උතුරු හා කඳුකරයේ ජනතාව එක් රැස්කරගැනීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළුව නව සන්ධානයක් බිහි කිරීම සඳහා මේ දිනවල සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මේ සන්ධානයේ නායකත්වය බොහෝ දුරට පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාට හිමිවනු ඇතැයි පැවසේ.
අදාළ, සන්ධානයට ඉන්දියානු රජයේ පූර්ණ සහය ලබා ගැනීම සඳහා ද සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.
ඔවුන් මේ සංධානයේ ලාංඡනය ලෙස මලක් යොදා ගැනීමට මේ වන විට තීන්දු කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
-srilankamirror


No comments:
Post a Comment