පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව විකෘති කිරීමේ කුමන්ත‍්‍රණය රාජපක්‍ෂ පවුලේ කෙනෙක්..- ඤානසාර හිමි විශේෂ හෙලිදරවුවක.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 27, 2021

පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව විකෘති කිරීමේ කුමන්ත‍්‍රණය රාජපක්‍ෂ පවුලේ කෙනෙක්..- ඤානසාර හිමි විශේෂ හෙලිදරවුවක..

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

එම කුමන්ත‍්‍රණය මෙහෙයවූයේ රාජපක්ෂ පවුලේ කෙනෙක් බවත් එහිමියෝ චෝදනා කරති.

කොමිසමේ අවසාන වාර්තාව බාර දීමට කලින් එම පුද්ගලයා කොමිසමේ සාමාජිකයන් හමුවී වාර්තාව වෙනස් කර ඇති බව ද තම සංවිධානයට සහ තමන්ට අපරාධ චෝදනා එල්ල වූයේ එහි දී බව ද උන්වහන්සේ කියා සිටියහ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad