ජනාධිපතිගේ ෆේස්බුක් සටහනට සන්නස්ගලගෙන් සිංහල පාඩමක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 27, 2021

ජනාධිපතිගේ ෆේස්බුක් සටහනට සන්නස්ගලගෙන් සිංහල පාඩමක්…

සිංහල උපකාරක පන්ති ප‍්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාජ ජාල ගිණුම් හසුරුවන්නන් වෙත පණිවිඩයක් ලබා දී ඇත.

ජනාධිපතිවරයා ගේ සමාජ ජාල ගිණුමේ පළ කර තිබූ සටහනක අක්ෂර වින්‍යාසය ප්‍රශ්න කරමින් ඔහු මෙම සටහන තබා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ගිණුමේ ටික වේලාවකින් සන්නස්ගල මහතා විසින් පෙන්වා දී ඇති අඩුපාඩු සකස් කර ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad