මහ බලවත් චීනය නැගිටී.. UNHRC හිදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මහ කොමසාරිස්ට දැඩි ප‍්‍රහාරයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 26, 2021

මහ බලවත් චීනය නැගිටී.. UNHRC හිදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මහ කොමසාරිස්ට දැඩි ප‍්‍රහාරයක් !

මානව හිමිකම් මුවාවෙන් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමෙන් වළකිනු යයි ස්විස්ටර්ලන්තයේ චීන තානාපති චෙන්සු ඊයේ ආරම්භ වූ ශ‍්‍රී ලංකාව සම්බන්ධ විවාදයේදී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට වාග් ප‍්‍රහාරයක් එල්ල කළේය.

බි‍්‍රතාන්‍ය, කැනඩාව, ජර්මනිය, යුරෝපා සංගමය මොන්ටිනීග්‍රෝ, මැසිඩෝනියාව හා ඉන්දියාව යන රටවල් මෙම විවාදයේදී ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්න ගැන කරුණු දැක්වූහ.

මානව හිමිකම් මුවාවෙන් දෙබඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතු යැයි චීන තානාපතිවරයා මානව හිමිකම් සමුළුව විවේචනයට ලක්කරමින් කීවේය.

මානව හිමිකම් සමුළුව ඇමතූ බටහිර රටවල් ශ‍්‍රී ලංකාව සම්මත කළ 20 වැනි සංශෝධනය අතුරුදන් වූවන් කොමිෂන් සභා ගැන කරුණු දක්වා ඇත.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad