කෘඩියා සිලනිකා ශාකය ඉවත් කරන්න බිලියන 8.6ක් යනවා.. මුළු මාර්ගයම හදන්න යන්නේ බිලියන 6.7යි - ජොන්ස්ටන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 5, 2021

කෘඩියා සිලනිකා ශාකය ඉවත් කරන්න බිලියන 8.6ක් යනවා.. මුළු මාර්ගයම හදන්න යන්නේ බිලියන 6.7යි - ජොන්ස්ටන්

ධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කෘඩියා සිලනිකා ශාකය ඉවත් නොකරන්නේ නම් ඊට අමතර මුදලක් වැය කිරීමට සිදුවන බව මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම මුදල රුපියල් ලක්ෂ 86,000ක මුදලක් යයිද පැවසූ ඇමතිවරයා අධිවේගී මාර්ගයේ කිලෝමීටර 81ක් වන එම කොටස ඉදිකිරීමට යන්නෙම ලක්ෂ 67,000ක් බවත් පැවසීය.

කෙසේ වෙතත් තමන් මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවද ඇමතිවරයා කීවේය.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී


No comments:

Post a Comment

Post Bottom Ad