පාස්කු බෝම්බයට හිටපු ජනපති මෛත‍්‍රී කොටු කරන්න හදනවා.. එහෙම කලොත් කිසිවෙකුට රාජ්‍ය පාලනය කරන්න වෙන්නෙ නෑ - ශාන්ත බණ්ඩාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 5, 2021

පාස්කු බෝම්බයට හිටපු ජනපති මෛත‍්‍රී කොටු කරන්න හදනවා.. එහෙම කලොත් කිසිවෙකුට රාජ්‍ය පාලනය කරන්න වෙන්නෙ නෑ - ශාන්ත බණ්ඩාර

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටු කිරීමට ද්වේශසහගතව දේශපාලනික උත්සාහයක් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. එම කටයුත්ත කිසිවෙකුට හොඳ දෙයක් නොවන බවත් එසේ වුවහොත් ඉදිරියේදී මෙහි කිසිවකුට රාජ්‍ය පාලනය කර ගැනීමට නොහැකි වනු ඇතැයිද ඔහු පැවසීය.

රාජ්‍ය පාලනයේදී අඩුපාඩු ඕනෑතරම් සිදු වන බවත් ඒවායේ වගකීම රාජ්‍ය නායකයාට පැමිණෙන බවද ඔහු සඳහන් කළේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad