වන විනශයට එරෙහි විහාරමහ දේවියේ යෝද චිත‍්‍රය ඉවත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 19, 2021

වන විනශයට එරෙහි විහාරමහ දේවියේ යෝද චිත‍්‍රය ඉවත් කරයි

න විනාශයට එරෙහිව කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ඉදිකර තිබූ විශාල චිත්‍රය කොළඹ නගර සභා සේවකයන් පිරිසක් විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මෙම චිත්‍රය නිර්මාණය කර ඇත්තේ ළමා එකමුතු කිහිපයක් එකමුතුවෙනි.

කෙසේ නමුත් කොළඹ නගර සභාවේ සේවකයන් විසින්ම පසුව නැවතත් එම සිතුවම පෙර පරිදිම සවි කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad