ජනාධිපති-අගමැති පොරොන්දු ගොඩක් දුන්නා - මේ යන විදියට දැන් නම් ඒ ගැන විශ්වාසයක් නෑ - Malcolm Ranjith - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 5, 2021

ජනාධිපති-අගමැති පොරොන්දු ගොඩක් දුන්නා - මේ යන විදියට දැන් නම් ඒ ගැන විශ්වාසයක් නෑ - Malcolm Ranjith


පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප‍්‍රධාන වගකිව යුත්තන් සොයා ගන්නා බවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පොරොන්දු ගොඩක් දුන් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසති.
නමුත් මේ යන විදියට දැන් නම් ඒ ගැන විශ්වාසයක් නැතැයි උන්වහන්සේ සඳහන් කළහ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කෙරෙන්නේ ඕනෑවට එපාවට උඩින් පල්ලෙන් බවද එහිමියෝ පවසති.

මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු තුමන් මේ බව සඳහන් කළහ.


 

No comments:

Post a Comment

Post Bottom Ad