මේනක - නෙහාරාගේ පුංචි කුමාරිකාවිියනෝරිගේ බව්තීස්ම කිරීම සිදුවුණු අයුරු | Nehara Peiris & Menaka Rajapaksha's Ltes gossip lanka story - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 31, 2023

මේනක - නෙහාරාගේ පුංචි කුමාරිකාවිියනෝරිගේ බව්තීස්ම කිරීම සිදුවුණු අයුරු | Nehara Peiris & Menaka Rajapaksha's Ltes gossip lanka story

මේනක - නෙහාරාගේ පුංචි කුමාරිකාවිියනෝරිගේ බව්තීස්ම කිරීම සිදුවුණු අයුරු
[PHOTOS]

නෙහාරා පීරිස් කියලා කියන්නේ කාලයක් පුංචි තිරය හරිම ලස්සනට හැඩ කරපු තාරකාවියක්. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ හැකියාව ලැබුණු මේ වන තෙක් පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ ඇගේ දක්ෂකම් පෙන්වමින් ඉතා සාර්ථක ගමනක් ආපු රංගන ශිල්පිනියක්.

රංගනයට වගේම ඇය නර්තනයටද උපන් හපන්කම් දක්වන්න කිව්වොත් නිවැරදියි. ඉතා හුරුබුහුටි තරුණියක වුණු ඇය විවාහ වුණේ ක්ෂේත්‍රයේම හිටපු අති දක්ශ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණ මේනක රාජපක්ෂ සමගයි. මේනක - නෙහාරා සොඳුරු කැදැල්ලට ආ අලුත් අමුත්තිය තමයි නෝරි. මේලි - නෝරි දෙන්නගෙන් හැඩවුණු මේ ආදරණීය කැදැල්ල දැක්කත් හිත පිරෙන තරමට සුන්දර පවුලක්.ඒ කතාවට ඔබත් එකඟ ඇති. ගෙවුණු දවසක ඔවුන්ගේ පවුලට විශේෂ මොහොතක් උදාවෙලා තිබුණා.

ඒ පුංචි නෝරි ඔවුන්ගේ ආගමානුකූලව බව්තීස්ම කිරීමේ චාරිත්‍රයයි. අලුත උපන් දරුවෙක්ගේ බෞතීස්මය දරුවාට වගේම දෙමව්පියන් දෙදෙනාටම සුවිශේෂී දිනයක් වෙන බව ඔබ දන්නවනෙ.

ඒ අනුව දරුවාව පල්ලියට රැගෙන එන්නේ නිල වශයෙන් දෙවියන් වහන්සේගේ දරුවෙකු බවට පත් කිරීමට.

ඉතින් ඒ මොහොත අතිශය සුවිශේෂී මතක පිරුණු මොහොතක් වෙනවා. ඒ නිසාම එහි මතක සේයා රූ ලෙස එකතු කරගැනීමට දෙමාපියන් අමතක කරන්නේ නෑ.


මේනක - නෙහාරා යුවළත් ඒ ලස්සන දවස මේ විදියට කැමරා කාචයේ සටහන් කරගෙන තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad