රනිල්ට ගරු කරන්න ඕනේ හේතුව මර්වින් කියයි – ගෝඨාභය ළඟ හිටපු කාන්තාවක් ගැනත් මර්වින්ගෙන් හෙළිදරව්වක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 28, 2023

රනිල්ට ගරු කරන්න ඕනේ හේතුව මර්වින් කියයි – ගෝඨාභය ළඟ හිටපු කාන්තාවක් ගැනත් මර්වින්ගෙන් හෙළිදරව්වක්!

බක්කුල මහ රහතන් වහන්සේට වඩා රනිල් වික්‍රමසිංහ මහතාට ගරු කළ යුතු බව බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ කාන්තාවක් තියාගෙන සිටි බවත් ඇය වෛශ්‍යාවියක් බවත් සිල්වා මහතා සඳහන් කළා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“රනිල් මැතිතුමාට දැන් හැත්තෑ හතරයි. මේ යන්න ගියේ 2023නේ. විසිතුන, තිස්තුන, හතලිස් තුන හතරක්. එතකොට හැත්තෑ හතරයි, විසි හතරයි අනූ හයක්. ජෝ බයිඩන්ට පුළුවන් නම් අවුරුදු අසූවෙදි ජනාධිපති වෙන්න. මෙයා කවුද ලෝකයේ ලොකුම සල්ලිකාරයා මැරුණේ? මට නම් මතක නැහැ. නැව් අයිතිකාරයා. මිනිහා ජෝන් කෙනඩිගේ නෝනා කසාද බැන්දා අවුරුදු අනූ ගානේ.එහෙම වෙනවා නම් එසේ බක්කුලම හරහා රහතන් වහන්සේට වැඩිය අපි ගරු කරන්න ඕනේ. රනිල් මැතිතුමාට අවුරුදු අනූගානේ වෙලත් මේ රටේ ජනාධිපති වෙන්න ඉන්න පුළුවන්කම තිබුණයි කියලා.

රනිල් මැතිතුමාට ජනාධිපති වෙන්න පුළුවන්කම තියෙනවද කියලා ගිහිල්ලා ඔය ඉන්න බොරුකාර, වංචාකාර, සාස්තරකාරයෝ එහි සමහරෙක්. පේන කියන ඈයෝ, අර ඉන්නේ අර අනුරාධපුරේ ගෑණියෙක්, මෑණි කෙනෙක්. ඒ ගෑණි පොඩ්ඩක් ඔයා හම්බුනා නම්, අර ගෝඨාභය මහත්තයා තියන් හිටිය ගෑණි. ගිහිල්ලා එක රැයක් බුදියලා ඒක අහගෙන එන්න පුළුවන්. ඥානා අක්කා වෛශ්‍යාවියක්නේ. ඒක හරි මේ අරගලෙන් ඔප්පු වුණ එක ගැන මට සන්තෝෂයි.


No comments:

Post a Comment

Post Bottom Ad