දුමින්ද දිසානායක.මහින්ද අමරවීර එක්ව මහින්ද රාජපක්ෂ ජනපති තුමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරයි.
සිරිසේනලා රනිල්ලා මහින්ද මහත්තයාට මඩගසා එතුමන්ව මරා දමන්නටත් සැලසුම් සකස් කරමින් පට්ට කෙබර ඇද බාමින් සිටින අතර මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ගේ මානසික මට්ටම පහත හෙලීම සදහා පවුලේ සියලුම දෙනා පාහේ සිරගත් කළහ.
එහෙත් එයින් නොනවැටි ජනතාව සමගම සිටිමින් ආණ්ඩුවේ දුර්ජන ක්‍රියාවන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීම වරදක් සේ සලකා විවිධ රෝගී තත්වයන් ඇති බව කියමින් සමාජයට බොරු මතයක් ගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විසින් මෙහෙයවන දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර යටතේ ක්‍රියාත්මක වන දේශය නමැති මඩ වෙබ් අඩවිය හරහා කටයුතු කොට ඇති බවත් ඔවුන්ගේ ඉලක්කය මහින්ද රාජපක්ෂ ජනපති තුමන් ඝාතනය කිරීම බවත් මේ තුලින් ගම්‍ය වේ.
උපුටා ගැනීම Leaks LK
Wednesday, September 6, 2017

ගන්ජා දුමින්දගේ මඩ වෙබ් අඩවි ක්‍රියාත්මකයි
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment