බගවන්තලාව වතු යායකින් හමුවූ සරුංගලයක් වැනි අපූරු සමනළයා (PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Wednesday, September 6, 2017

බගවන්තලාව වතු යායකින් හමුවූ සරුංගලයක් වැනි අපූරු සමනළයා (PHOTOS)

බගවන්තලාව ප‍්‍රදේශයේ වතුයායක සිටි සරුංගලයක හැඩය ගත් අපූරු සමනළයෙකු වතු කම්කරුවෙකුට හමුවි තිබේ. 

නොයෙකුත් වර්ගයේ සමනළුන් පරිසරය තුළ සිටියද මෙම සමනළයා සරුංගලයක හැඩයකින් හා සුදු වර්ණයෙන් යුක්ත වීම විශේෂත්වයකි. තේ වගාවට හා එළවළු වගාවට කෘමිනාශක වර්ග ඉසීම නිසා සමනළ කෝෂ විනාශ වීමේ තර්ජනයට ලක්වි ඇති යුගයක මෙම සමනළයා ඉතා දුර්ලභ දසුනකි.



 

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *