ක්‍රිකට් ක්‍රීඩාව අනාත නාත කල ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, මෙතෙක් කල් ස්වාධීනව පැවති සුමති ටෙලි සම්මාන උළෙල වෙතද බලපෑම් එල්ල කරන්නට කටයුතු කර ඇත. ජනප්‍රිය ගණයේ සියළු සම්මාන වෙනුවෙන් මේ වනවිටත් බලපෑම් කර ඇති අමාත්‍යවරයා, දෙරණ නාලිකාවට කිසිදු ජනප්‍රිය කැටගටියේ සම්මානයක් ලබා නොදෙන ලෙස දන්වා ඇත.
ඒ අනුව සිඳූ, දෙවෙනි ඉනිම වැනි අති දැවැන්ත ජනප්‍රියතාවයකින් ඇති ටෙලි නාට්‍ය වගේම, මේ දිනවල උපරිම ජනප්‍රියත්වයක ඉන්නා රවීන් කණිශ්කවද බැහැර කල යුතු බව සුමති සම්මාන උළෙලේ ආරංචි මාර්ග පවසයි.. කිසිම ටෙලියක මේ දිනවල නැති නළුවෙක් මේ දිනවල වැඩිම මනාප ගත්තාදැයි විනිශ්චයකරුවන් තිලංක සුමතිපාල අමාත්‍යවරයාගෙන් හාස්‍ය සහගතව විමසූ බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත වාර්තා කර සිටී.
ක්‍රිකට් ක්‍රීඩාව අනාත නාත කල ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, මෙතෙක් කල් ස්වාධීනව පැවති සුමති ටෙලි සම්මාන උළෙල වෙතද බලපෑම් එල්ල කරන්නට කටයුතු කර ඇත. ජනප්‍රිය ගණයේ සියළු සම්මාන වෙනුවෙන් මේ වනවිටත් බලපෑම් කර ඇති අමාත්‍යවරයා, දෙරණ නාලිකාවට කිසිදු ජනප්‍රිය කැටගරියේ සම්මානයක් ලබා නොදෙන ලෙස දන්වා ඇත. ඒ අනුව සිඳූ, දෙවෙනි ඉනිම වැනි අති දැවැන්ත ජනප්‍රියතාවයකින් ඇති ටෙලි නාට්‍ය වගේම, මේ දිනවල උපරිම ජනප්‍රියත්වයක ඉන්නා රවීන් කණිශ්කවද බැහැර කල යුතු බව සුමති සම්මාන උළෙලේ ආරංචි මාර්ග පවසයි.
කිසිම ටෙලියක මේ දිනවල නැති නළුවෙක් මේ දිනවල වැඩිම මනාප ගත්තාදැයි විනිශ්චයකරුවන් තිලංක සුමතිපාල අමාත්‍යවරයාගෙන් හාස්‍ය සහගතව විමසූ බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත වාර්තා කර සිටී.
උපුටා ගැනීම Leaks LK
Friday, September 8, 2017

ක්‍රිකට් වලට තියාපු අත කලාවටත්, සුමති ටෙලි සම්මානයත් තිලංගගෙන් මකර කටට…
Tags
# හෙලිදරව්ව
Share This

About විගස පුවත් I Vigasapuwath
හෙලිදරව්ව
Labels:
හෙලිදරව්ව
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment