ප‍්‍රශ්නගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් චෝසනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් සොයාගත නොහැකි බව අද දිනයේ කොමිසම හමුවේදී හෙලි විය.
නීතිපති දෙපාර්තමේන්තුව කොමිසම හමුවේ කියා සිටියේ ඔහු කාර්යාලයේ හෝ නිවසේ නැති බවයි.මේ තත්වය මත කොමිසම හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස කොමිසම විසින් අර්ජුන් ඇලෝසියස්ට නොතීසි නිකුත් කර ඇත. මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ අර්ජුන් ඇලෝසියස් මේ වන විට විදෙස් ගත වී ඇති බවයි. ඒ සමගම ඇලෝසියස්ගේ මෙම ගණුදෙනුවට සහාය දුන් බව කියන සමීපතමයින් දෙදෙනෙකුද ආගාය අතක් නැති බව සදහන්ය.
Wednesday, September 6, 2017

Home
ආරක්ෂක
අර්ජුන් ඇලෝසියස් රටින් පලායයි.. සමීපතමයින් දෙදෙනෙක් අතුරුදන්.. බැදුම්කර කොමිසමෙන් නොතීසි..
අර්ජුන් ඇලෝසියස් රටින් පලායයි.. සමීපතමයින් දෙදෙනෙක් අතුරුදන්.. බැදුම්කර කොමිසමෙන් නොතීසි..
Tags
# ආරක්ෂක
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක
Labels:
ආරක්ෂක
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment