
එම පින්තූරවලට සමාජ ජාලාවෙතින් එල්ල වන්නේ දැඩි විරෝධයකි. මීට පෙර මෙවන් අවස්ථා කිහිපයකදීම එල්ල වූ විරෝධය මත අදාල පුද්ගලයන් සම්බන්දයෙන් නීතිය ක‍්‍රියාත්මක කෙරින.
බෞද්ධ තොරතුරු කේන්ද‍්‍රය විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබේ.
No comments:
Post a Comment