එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කොට තිබූ දේශපාලන ක්‍රමෝපායන් හා පර්යේෂණ ඒකකය වසා දැමීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. පසුගිය වසර කිහිපය ඇතුළත ප්‍රධාන පෙළේ මැතිවරණ විශාල ප්‍රමාණයකින් දැවැන්ත පරාජයත් එජාපයට හිමිවීම මත මෙම ඒකකයෙන් නිසි පරිදි වගතීම ඉටුව නැති බවට ලැබී තිබුණු පැමිණිලි මත වික්‍රමසිංහ මහතා එම ඒකකය වසා දැමීමට පියවර ගෙන ඇති බව පැවසේ.

No comments:
Post a Comment