කොළඹ පාසලක සහකාර විදුහල්පතිවරයෙකු ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 13, 2020

කොළඹ පාසලක සහකාර විදුහල්පතිවරයෙකු ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට

ළමා අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් කොළඹ පාසලක සහකාර විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ එකොලොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන උපකාරක පන්තියකට සහභාගි වූ සිසුවෙක් එලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි.


ළමා ආරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලකට අනුව පානදුර පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad