මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපයෙන් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුවත් එජාපයට ගියේ නැතැයි පවසන බවත් තමන් ඇතුළු පිරිස එජාපයට ගිය බව කියන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිතමුණි සොයිසා මහතා පවසයි.
‘එයාට හොදයි.. අපට නරකයි’ යයිද මන්ත්‍රීවරයා කියා සිටියේ උත්මව සභාවක් අමතමිනි.
Tuesday, January 22, 2019

මෛත්‍රීට එජාපයට යන්න හොදයි.. අපට නරකයි..- විජිතමුණි..[Video]
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment