හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුතු නමුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා මේ දිනවල කඩිමුඩියේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන වාර්තා වෙයි.
එහි නායකත්වය හිටපු ජනාධිපතිනිය විසින් දරනු ඇති බවත් ලේකම් ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පත් කරනු ඇතැයි ද පැවසේ. පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතාත් භාණ්ඩාගාරික ධුරයට ජී.එච්. බුද්ධදාස මහතා පත් වනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.
මෙම නව පක්‍ෂය සඳහා යෝජනා වී ඇති නම වන්නේ ‘ශ්‍රී ලංකා නිදහස් ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’යි. නව පක්ෂය එළිදැක්වීම සඳහා දැනට නැකත් කීපයක්ම බලා ඇති අතර ගැලපෙන අවස්ථාවකදී පක්ෂයේ එළි දක්වනු ඇතැයිද වාර්තා වේ.
Tuesday, January 22, 2019

Home
දේශපාලන
චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්‍ෂයක්.. ලේකම් දුමින්ද.. පක්‍ෂයේ නම, සෙසු තනතුරු මෙන්න..
චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්‍ෂයක්.. ලේකම් දුමින්ද.. පක්‍ෂයේ නම, සෙසු තනතුරු මෙන්න..
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment