කොකේන් සහ මත්පෙති සමඟ කාන්තාවන් 3ක් ඇතුළුව 17ක් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 3, 2019

කොකේන් සහ මත්පෙති සමඟ කාන්තාවන් 3ක් ඇතුළුව 17ක් අත්අඩංගුවට

මාතර පොල්හේන ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිටි පිරිසක් අතරින් කොකේන් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සන්තකයේ තබාගෙන සිටි  කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ලයන් 14දෙනෙකු අද (04) අත්අඩංගුවට ගෙන ඇත.

මාතර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

විවිධ ප්‍රදේශවල පදිංචි සැකකරුවන් හා සැකකරියන් හෙට (04) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

වැඩිදුර විමර්ෂණ කටයුතු මාතර පොලීසිය විසින් සිදු කරණු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad