වජිර අබේවර්ධනගේ වැය ශීර්ෂයත් පරාදයි. - විගස පුවත් - Vigasapuwath

Thursday, March 28, 2019

වජිර අබේවර්ධනගේ වැය ශීර්ෂයත් පරාදයි.

Loading...
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පලාත් සභා, පළාත් පාලන කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂයද අද පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.
අයවැය කාරක සභා අවස්ථාවේ එම අමාත්‍යංශය සදහා වූ වැය ශිර්ෂය මෙසේ පරාජයට පත්ව ඇත්තේ වවැඩි ඡන්ද 15කිනි. වැය ශිර්ෂයට පක්‍ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38ක් ලැබින.
එක්සත් ජාතික පක්ෂ මැති ඇමති විශාල පිරිසක් මෙම වැය ශීර්ෂයටද ඡන්දය දීමට නො පැමිණ සිටියහ.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *