Loading...
අධ්‍යාපනය ලබා දි අධ්‍යාපනය නවීකරණය කොට ඒ මගින් බිහි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ‍්‍රමය පදනම් වෙච්ච රැකියා කරන්න කියා අප කියනවාද ? නැතිනම් දැනුම පදනම් කර ගත්ත රැකියා කරන්න කියනවා ද ? අන්න එකයි මේ රටේ තියෙන ප‍්‍රධාන එක. මම බලන්නේ දැන් හොඳ රැකියා ලබා ගන්න. සිඝ‍්‍ර ආර්ථික විපරියාසයක් කරලා ශිල්ප දැනුම පදනම් කර ගත්තු ලෝක වෙළෙඳ පොලේ තරග කල හැකි ආර්ථිකයක් ඇති කරලා තමන්ගේ අතේ තිබෙන ආර්ථිකය දෙගුණයක් කරන්න යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(4) පැවැති බිංගිරිය අපනයන කලාපයට මුල්ගල තැබිමෙ උත්සවයේදි අදහස් දක්වමින්ය.එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවෙ අපි දෙසැමිබර් තියෙන ජනාධිපතිවරනය පහසුවෙන්ම ජයගෙන රාජපක්ශ රෙජිමය වළලලා දානව යනුුවෙනි.
No comments:
Post a Comment