දකුණු ආණ්ඩුකාරයා තමනට කුණුහරුපෙන් බැන්නැයි සවුත්ලන්ඩ් විදුහල්පතිනිය පොලීසි යයි[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 3, 2019

දකුණු ආණ්ඩුකාරයා තමනට කුණුහරුපෙන් බැන්නැයි සවුත්ලන්ඩ් විදුහල්පතිනිය පොලීසි යයි[Video]

Loading...
දකුණු පළාතේ ආන්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා තමන්ටත් තම සැමියාටත් දුරකථනයෙන් අමතා අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනය කළේ යයි ගාල්ල සවුත්ලන්ඩ්ස් විදුහලේ විදුහල්පතිනිය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය විසින් ගාල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
සිසුවියන් සිව්දෙනෙකු විදුහලට ඇතුළත් කර ගන්නැයි බලකරමින් තමාටත් තම සැමියාටත් ආණ්ඩුකාරවරයා විසින් මෙසේ බැන වැදුණු බවත් විදුහල්පතිනිය විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වේ.
කෙසේ වෙතත් චෝදනාවට ප්‍රතිචාර දක්වමින් දකුණේ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ දකුණු පළාත තුල පාසැල්වල මාෆියාවක් පවතින බවයි.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad