Loading...
රට පුරා ස්ථාන හයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයන් 190 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.
තුවාලකරුවන් 500 වැඩි පිරිසක් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.
කොළඹ 65ක්, මීගමුව 101ක්, මඩකලපුව 27ක් රාගම 07ක් ලෙස මෙම මරණ සිදුව ඇති බව වාර්තා වෙයි.
No comments:
Post a Comment