Loading...
කෙසේ වෙතත් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකයා වන මහින්ද අමරවීර මහතා ඡන්දය ලබා දීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැති අතර එය පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකයකු අයවැයට විරුද්ද නොවු පලමු අවස්ථාව යයි සදහන්ය.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment