සිවිල් නඩු අදාලම නෑ,පුරවැසිකම මේ මාසයේ අවසන්,ඇමරිකා බලධාරීන් ගෝටාට දන්වයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 9, 2019

සිවිල් නඩු අදාලම නෑ,පුරවැසිකම මේ මාසයේ අවසන්,ඇමරිකා බලධාරීන් ගෝටාට දන්වයි.


Loading...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ කටයුත්ත මෙම මාසය තුල ස්ථිරවම නිම වනු ඇති බව ඇමරිකානු සංචාරයක නිරත ඒ මහතා සමඟ මේ එම කටයුත්ත සදහා සම්බන්ධ වූ ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.
දැනටමත් ඒ බව ඇමෙරිකානු බලධාරීන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා ඇතැයිද ඔහු කියා සිටියේය.
රාජපක්‍ෂ මහතාට විරුද්ධව ඇමරිකාවේ දිසා අධිකරණයේ පවත්නා නඩු මේ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ඇති නොකරනු ඇතැයි දන්වා ඇති බවත් ඔහු පැවසීය.
අලුත් අවුරුද්දට පෙර (12) ඒ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad