"ගෝඨා එජාපයට අභියෝගයක් නෙවෙයි" - විජේපාල - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 14, 2019

"ගෝඨා එජාපයට අභියෝගයක් නෙවෙයි" - විජේපාල

ඉදිරි මැතිවරණ සඳහා විපක්ෂයෙන් කුමන අපේක්ෂකයන් ඉදතිරිපත්කළද එය ආණ්ඩුවට අභියෝගයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගාල්ල අක්මීමන ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන පොදු අපෙක්ෂකයා මුලුමහත් රටේම සිටින සියලුම ජන කොටස් සමඟ එකට එක්ව කටයුකු කළ හැකි අයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad