ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අද 16 උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සදහා පිටත්ව ගොස් තිබේ .
ඒ තිරුපති වන්දනාව සදහා බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
No comments:
Post a Comment