Loading...
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් සහ මන්ත්‍රීවරියක් සූදු ගැසීමේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ෆේස්බුක් ජාලයේ සැරි සරමින් පවති.
මන්ත්‍රීවරිය සහ ඇමතිවරයා ඉතා සමීපව සිටින පින්තූර කීපයක් ද පෙන්වා තිබේ.
ඒ සමග ඇති තොරතුරු වල දැක්වෙන්නේ මෙම ඇමතිවරයා සහ මන්ත්‍රීවරිය කලක් තිස්සේ ඉතා සමීපව ඇසුරු කරන බවයි.
-lankasinhalanews
No comments:
Post a Comment