නායකත්වය නොතකන ශ‍්‍රීලනිප කැරලිකාරයෝ තව වැඩිවෙයි,පක්‍ෂ තීරණයට පයින් ගසා අයවැයට විරුද්ද වූ පිරිස මෙන්න. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 5, 2019

නායකත්වය නොතකන ශ‍්‍රීලනිප කැරලිකාරයෝ තව වැඩිවෙයි,පක්‍ෂ තීරණයට පයින් ගසා අයවැයට විරුද්ද වූ පිරිස මෙන්න.


Loading...

අයවැය අවසන් වර කියැවීමේ ඡන්ද විමසීමට සහභාගි නොවී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සන්ධාන මන්ත්‍රීවරුන් විසින් තීරණය කර තිබිණි.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම තීරණය නොතකා ශ්‍රීලනිප හා එක්ව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක් අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කරන ලදී.
දෙවැනි වර කියැවීමේදී පක්‍ෂයේ තීන්දුව නොතකා ඡන්දය දුන් පිරිසට වඩා වැඩි පිරිසක් මෙවර ඡන්දය භාවිත කිරීම විශේෂත්වයකි.
එම මන්ත්‍රී පිරිස මෙසේය.
එස්.බී. දිසානායක
සුසිල් ප්‍රේමජයන්ත
අනුර ප්‍රියදර්ශන යාපා
ඩිලාන් පෙරේරා
චන්දිම වීරක්කොඩි
ටී බී ඒකනායක
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
අනුරාධ ජයරත්න
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad