Loading...
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවට එම පක්‍ෂයේම වෙනත් ප‍්‍රබලයෙක් අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවට මෙම තොරතුරෙන් කියැවී තිබින.
සති අන්තයේ ලද මෙම තොරතුර නිසා සිරිකොත මන්දිරය, ශ‍්‍රීලනිප මූලස්තානය මෙන්ම පොහොට්ටු මූලස්ථානයද කැළඹී ගොස් තිබූ බව සමීපතම ආරංචි සනාථ කලේය.
එජාප ප‍්‍රබලයා අගමැති ධුරයට පත් වීමෙන් පසු එජාප නායකත්වයද ඔහුට හිමිවනු ඇති බවත් විපක්‍ෂ නායක ධුරයේද වෙනසක් ඇති වනු ඇති බවත් එම ස්ථානයන්හි කිහිප විටක්ම සාකච්චා වී තිබින.
-lankasinhalanews
No comments:
Post a Comment