අප්‍රේල් මස 25 වන දිනෙන් පසු යළිත් වරක් විදුලි කප්පාදුව ආරම්භ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.
වැසි සහිත කාලගුණ තත්ත්වයක් තවදුරටත් පැවතියහොත් විදුලි අර්බුදය උග්‍ර අතට පත්වනු ඇති බව මන්ත්‍රීවරයා සදහන් කළේය.
No comments:
Post a Comment