සිංහල අලුත් අවුරුදු උළෙලක අලුත්ම තරග ඉසවුවක්,‘කුක්කු බීමේ තරගය’. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 7, 2019

සිංහල අලුත් අවුරුදු උළෙලක අලුත්ම තරග ඉසවුවක්,‘කුක්කු බීමේ තරගය’.

Loading...
බොරැල්ල කැම්බල් පිටියේදී පැවති අවුරුදු උත්සවයක දී පැවති තරග ඉසව්වක් සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ.
මෙම තරග ඉසවුව නම් කර ඇත්තේ ‘කුක්කු බීමේ තරගය’ ලෙස බවද වාර්තාවන්හි දැක්වෙයි.
තරුණියක් විසින් සිය කිහිල්ලේ රඳවාගෙන තිබූ සූප්පුව සහිත බෝතලයක ඇති බීමක් පිරිමියෙකු විසින් බීම මෙම තරගයයි.
අවුරුද් උත්සවය සංවිධානය කර තිබුණේ ෆේස්බුක් ජාලය තුළ ක්‍රියාකාරීන් පිරිසක් එක්වෙමිනි.
-cnews

No comments:

Post a Comment

Post Bottom Ad