Loading...
තමනට විරුද්ධව දසලක්ෂයක් අත්සන් නොව දිගු කෝටි දෙකක් අත්සන් එකතු කළ ද තමන් ගෙනයන බව අඛණ්ඩව සිදු කරන බව ඇමති රිෂාද් බදුර්දීන් මහතා සඳහන් කරයි.
කල්මුණේදී පැවති උත්සවයක් අමතමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
රටේ ජනතාව සාමකාමීව ඉන්නවා දකින්න කැමැතියි දැයි විල්පත්තුව අල්ලාගෙන ජාතිවාදය අවුස්සන පිරිස ගෙන් තමන් අහන බවද ඇමතිවරයා එහිදී විමසීය.
විල්පත්තුව හොදින් තිබෙන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය රකින ඊට ජාතිවාදී වැඩ අනවශ්‍ය බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.
-lankasinhalanews

No comments:
Post a Comment