දකුණු පලාත් සභාව විසුරුවා හැරේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 10, 2019

දකුණු පලාත් සභාව විසුරුවා හැරේ

දකුණු පලාත් සභාව විසුරුවා හැරේ
අද මධ්‍යම රාත්‍රියේ සිට දකුණු පළාත් සභාව විසුරුවා හැරේ.
 
ඊට අදාළ ගැසට් නිවේදනයට ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ අත්සන් තැබුවේ ය.
 
මේ අනුව දකුණු පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad