කුඩු ජාවාරමට කට්ටි පැන්න පොහොට්ටු මන්ත්‍රී මාට්ටු වුනේ අරුන්දිකගේ නිවසේදී - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 8, 2019

කුඩු ජාවාරමට කට්ටි පැන්න පොහොට්ටු මන්ත්‍රී මාට්ටු වුනේ අරුන්දිකගේ නිවසේදී


මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වර්ණකුලසූරිය ස්ටැන්ලි ලුවිස් ප්‍රනාන්දු නමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසේ සිට ඊයේ (8) දහවල් පිටතට පැමිණෙන විටදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad