"බුද්ධාගමට පහර ගසන කල්ලිවලට පහර දුන්නා" - ඉරාජ්ගෙන් සන්නස්ගලට පිළිතුරු (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 8, 2019

"බුද්ධාගමට පහර ගසන කල්ලිවලට පහර දුන්නා" - ඉරාජ්ගෙන් සන්නස්ගලට පිළිතුරු (VIDEO)

තමන් විසින් නිර්මාණය කරන ලද ගීත වීඩියෝවට එල්ල කරන විවේචන සදහා සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ප‍්‍රතිචාර දක්වයි.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් එම වීඩියෝවටත් තමන්ටත් එල්ල කරන ලද විවේචන බැහර කරමින් ඔහු සදහන් කරන්නේ බුද්ධාගමට පහර ගසන කල්ලිවලට තමන් විසින් පහර දුන් බවයි.

මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති වීඩියෝව මෙසේය.

No comments:

Post a Comment

Post Bottom Ad