මධූෂ් සමග අත්අඩංගුවට පත් ෆයිසර් හා ජබීර් CID භාරයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 7, 2019

මධූෂ් සමග අත්අඩංගුවට පත් ෆයිසර් හා ජබීර් CID භාරයට

මධූෂ් සමග අත්අඩංගුවට පත් ෆයිසර් හා ජබීර් CID භාරයට

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් තවත් දෙදෙනෙකු එරටින් පිහිටුවහල් කර තිබේ.

අද අලුයම ඔවුන් කටුනායකට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනු ලැබීය.

මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ මොහොමඩ් ජබීර් මොහොමඩ් මුෆා යන අය මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්විය.

No comments:

Post a Comment

Post Bottom Ad