මාතලේ, වරකාමුර ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවයක් අතර තුර ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිසියම් ප්රචාරක පුවරුවක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාම හේතුවෙන් මෙම නොසන්සුන්තාවය හටගෙන ඇති බවටයි පොලීසීය සඳහන් කළේ.
Tuesday, May 7, 2019
Home
දේශපාලන
මාතලේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවයක් අතරතුර ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
මාතලේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවයක් අතරතුර ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment